ප්‍රාදේශිය ලේකම් 

DSC 8993
 
නම අයි.පී. නුවන් ප්‍රසාද් තිලකරත්න මයා
   
රැකියා ඉතිහාසය
  • සංවර්ධන සහකාර අධ්‍යක්ෂක - වැවිලි අමාත්‍යාංශය
  • සහකාර ප්‍රාදේශිය ලේකම් - පඬුවස්නුවර නැගෙනහිර
  • ප්‍රාදේශිය ලේකම් - ගිරිබාව
  • ප්‍රාදේශිය ලේකම් - පඬුවස්නුවර බටහිර

සහකාර ප්‍රාදේශිය ලේකම් 

 WMDU Weerasekara නම ඩබ්.එම්.ඩී.යූ. වීරසේකර මිය 
   
රැකියා ඉතිහාසය
  • කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම, සත්ත්ව නිෂ්පාදන සත්ව සෞඛ්‍ය හා                                                             ධීවර කටයුතු අමාත්‍යාංශය -      උතුරු මැද පළාත

ගණකාධිකාරි 

  නම ආර්.බී. කුමාරි මිය 
   
රැකියා ඉතිහාසය
  • පොත් තබන්නා - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • රාජ්‍ය කළමනාකරණ සහකාර - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • රාජ්‍ය කළමනාකරණ සහකාර - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ගනේවත්ත.
  • ගණකාධිකාරි - මහාධිකරණ, කුරුණෑගල
  • ගණකාධිකාරි - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, බිංගිරිය.
  • ගණකාධිකාරි - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පඬුවස්නුවර බටහිර

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 DSC 8847 නම ඩී.එම්.සී. දිසානායක මිය 
   
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ - වවුනියාව - උතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - රස්නායකපුර
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - පඬුවස්නුවර බටහිර

පරිපාලන නිලධාරි

 පුරප්පාඩු නම
 
රැකියා ඉතිහාසය  
 

පරිපාලන ග්‍රාම නිලධාරි  

  නම ඩබ්.පී.ජේ.පී. වික්‍රමනායක මයා
   
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාම නිලධාරි -  උඩුබද්දාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top