2018 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා
කහටවිල
- නුගවෙලගම ගම මැද මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
- එස්.එම්.විනීතා පද්මිණී රම්‍යා සිරිවර්ධන මහත්මියගේ නිවසේ ඉතිරි වැඩ නිම කිරීම
වඩුමුන්න
- වඩුමුන්න ගුණරත් බංඩා මහතාගේ නිවස අසල සිට ඉදිරිය දක්වා දිවෙන මාර්ගය කුට්ටිගල් ඇතිරීම හෝ තාර දමා සංවර්ධනය කිරීම
ගිරාතලාන
- ඉහල මලගනේ ආර්.එම් තුෂාන්ත නයනානන්ද මහතාගේ නිවස අසප සිට ඉදිරියට ගිරාතලාන දකුණ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
ටැකෑව
- ගොරකදෙණිය පොල්තවාන මාර්ගයේ කොන්ක්‍රීට් දමා අවසන් වූ ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
කොටඹපිටිය
- ජලීල් මහතාගේ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය හා කොග්ගල (දේවාල මාර්ගයේ) අතුරු මාර්ගය අල් අක්ෂා පෙර පාසල දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
නිකපිටිය
- නිකපිටිය අමුණ දක්වා දිවෙන මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීම
- එම්.එස්.එම්.රිපාස් මහතාගේ නිවසේ ඉතිරි වැඩ නිම කිරීම
දිග්ගලගෙදර
- දිග්ගලගෙදර ශාන්ත මහතාගේ නිවස අසල සිට ග්‍රාම ලේකම් කාර්යාලය දක්වා දිවෙන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
නල්ලූර
- නල්ලූර හතරමං හන්දියේ සිට ගල්වැව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
{slider ම/මිදියාල|closed}
- උගුරැස්සාගම සිට දික්වැව හරහා දිවෙන මාර්ගයට බෝක්කුවක් දමා කොන්ක්‍රීට් කිරීම
හිඳගහවැව
- පොලගෑවිල්ල රොසලින් නෝනා මහත්මියගේ නිවස අසල සිට හිඳගොල්ල දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
මිදියාල
- උගුරැස්සාගම තල්ගස්හේන පල්ලිය අසල සිට අය.වී.අමීර් හම්සාන් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
යායේගෙදර
- යායේගෙදර බඩල්ගම කුඹුරුයාය කොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට විහාරස්ථානය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
හාතාපොල
- හාතාපොල මහ වැව ඉහල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ඩබ්.ඒ.එච්ජින් නෝනා මහත්මියගේ නිවසේ ඉතිරි වැඩ නිම කිරීම.
- චන්දන අජිත් ජයසුන්දර මහතාගේ නිවසේ ඉතිරි වැඩ නිම කිරීම.
බණ්ඩාරකොස්වත්ත
- වෙළගෙදර ජයන්ති මහතාගේ වෙළදසැල සිට වාගොල්ල දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
{slider ප/ගොමුගොමුව|closed}
- කරඹේ සිට බෝධිමුල්ල ප්‍රධාන මාර්ගයේ ඩී.ජී.ලී.එම්.අබේසිංහ මහතාගේ නිවස අසලින් තාර දමා ඇති ස්ථානයේ සිට ඉදිරියට බෝධිමුල්ල දක්වා දිවෙන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
ඇපලදෙනිය
- ඇපලදෙනිය විහාරස්ථානයේ වාහල්කඩ අසල සිට පුෂ්පකුමාර මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
අකරවත්ත
- අකරවත්ත කරල්වැව මාර්ගයේ කොන්ක්‍රීට් දමා අවසන් වූ ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ඇඹෝගෙදර
- දහනැක්ගෙදර සිට තෙන්ගොඩගෙදර දක්වා දිවෙන මාර්ගයේ තාර දමා අවසන්වූ ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
නාගොල්ලාගොඩ
- පිහිඹිය ප්‍රධාන කාපට් මාර්ගයේ සිට ප්‍රේමසිරි මහතගේ නිවස අසලින් දිවෙන අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
පිහිඹිය
- පිහිඹිය (බරම්පොල දක්වා දිවෙන ) පන්සල මාර්ගයේ කුට්ටිගල් අතුරා ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම














