ප්‍රධාන අංශ

  1. බලපත්‍ර නිකුත් කිරීම
  2. ග්‍රාම නිලධාරි සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරීම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම
  5. සහතික පත්‍ර නිකුත් කිරීම
  6. පෙරටු කාර්යාලයේ විමසීම් කටයුතු සිදුකිරීම
  7. තොරතුරු පනතට අනුව තොරතුරු නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීම
  8. සහතික පත්‍ර නිකුත් කිරීම.
  9. විදුලි සැපයුම සම්බන්ධ විමර්ෂනයන් සිදුකිරීම.
  10. විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර අයදුම්පත් ලබාගෙන නිර්දේශ කර ලබාදීම.
  11. පෙරටු කාර්යාල විමසීම් කටයුතු සිදු කිරිම
  12. තොරතුරු පනතට අනුව තොරතුරු නිකුත් කිරීමේ කටයුතු සිදු කිරිම
  13. ගර්භනී මව්වරුන් සඳහා රු. 2000/- ක පෝෂණ මුද්දර නිකුත් කිරීම
  1. ආබාධිත පුද්ගලයන්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම
  4. ආපදා කලමණාකරන කටයුතු සිදු කිරීම
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හදුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තුව හා පවත්වාගෙන යාම
  4. ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීම
  5. ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවට අදාළ රාජකාරි සිදුකිරීම
  6. ජනාධිපති කාර්යය සාධන බලකායේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම
  2. ගෙවීම් සම්බන්ධ සියළු කටයුතු සිදුකිරීම
  3. සමීක්ෂන මණ්ඩල පැවැත්වීම
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය ප්‍රකාශන සැකසීම
  6. විශ්‍රාම වැටුප් ගෙවීම හා විශ්‍රමිකයන් සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීම
  7. ව්‍යාමාර නාම ලියාපදිංචියට අදාළ සියළු කටයුතු සිදුකිරීම
  8. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  9. කාර්යාලීය සියළුම නිලධාරින්ගේ වැටුප් ගෙවීම් හා සැකසීම් කටයුතු සිදු කිරීම
  10. බී ගිණුමට අදාළ සියළු කටයුතු සිදුකිරීම
  11. බැංකු ගිණුම් කටයුතු පවත්වාගෙන යාම
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
  3. ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරු පාලනය හා අධීක්ෂණ කටයුතු
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
  1. බලපත්‍ර නිකුත් කිරීම.
  2. රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් ආදායම් රැස් කිරීම.
  3. දෙපාර්තමේන්තු පැවරීම්.
  4. පුජා ඔප්පු සකස් කිරීම.
  5. ඉඩම් අත්පත් කරගැනීම හා වන්දි ලබාදීම.
  6. ඉඩම් පරිහරණය කිරීම පිළිබඳ සැලසුම් සකස් කිරීම.
  7. පෙර ලියාපදිංචියේ සඳහන් නොවන ඉඩම් රජයේ ඉඩම්ද, නැද්ද යන්න තහවුරු කිරීම.
  8. ඉඩම් නොමැති තැනැත්තන් 2008/4 යටතේ ලියාපදිංචි කිරීම හා බලපත්‍ර සකස් කිරීම.
  1. සමෘද්ධි සහනාධාර ලබාදීම
  2. සමාජ ආරක්ෂණ කටයුතු සිදුකිරිම
  3. සංවර්ධන වැඩසටහන්වලට අදාළ රැදවුම් මුදල් නිකුත් කිරීම
  4. සමෘද්ධි බැංකු කටයුතු සිදුකිරිම
  5. සමාජ සංවර්ධන විෂය කටයුතු සිදුකිරිම

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top