අනු අංකය

සපයන සේවය

ග්‍රාම නිළධාරි විසින් ඉටුකල යුතු සේවා

සේවය ලබාදීමට ගතවන කාලය

1

චරිත සහතික/ පදිංචි සහතික නිකුත් කිරීම

1.1   සහතික තිබේ නම්

1.11 පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම්      (පෞද්ගලිකව සෑහීමකය පත් වීම මත)

මි. 15
දින 03

2

ආදායම් සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශ කිරීම

2.1  ලේඛණ වලින් ආදායම තහවුරු වන්නේ නම්

2.11  ආදායම් තහවුරු කරගත යුත්තේ නම්

මි. 30

දින 03

3

වටිනාකම් සහතික නිකුත් කිරීම

3.1.1  රු.5000/- ක් දක්වා සහතික නිකුත් කිරිම (තහවුරු වන්නේ නම් )

3.1.11  තහවුරු කරගත යුතු වන්නේ නම්

3.2.1  රු.5000/- ට වැඩි සහතික සඳහා ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම

3.2.11 තහවුරු කරගත යුතු වන්නේ නම්

මි.20

දින 03

මි.20

දින 03

4

තක්සේරු වාර්තා

4.1  ප්‍රා.ලේ.නවත නිර්දේශ ඉදිරිපත් කිරීම (ලේඛන වලින් තහවුරු වන්නේ නම්

තහවුරු කරගත යුතු නම්

මි.20

දින 03

5

හැඳුනුම්පත් ලබා දීම

සහතික කර ප්‍රා.ලේ වෙත භාරදීම

කඩිනම් ඉල්ලුම් පත්

දින 03

දින 01

6

කොස් ගස් කැපීම

එක් ගසක් කැපීම සඳහා


එකකට වැඩි සංඛාවක් නිර්දේශ කිරීම (සෑහීමට පත් වන්නේ නම්)

දින 01

දින 03

7

හෙලීම් බලපත්‍ර

ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම

දින 03

8

දැව ප්‍රවාහන බලපත්‍ර

ප්‍රා.ලේ. නවත නිර්දේශ කිරීම

දැව මුද්‍රා කිරීම

දින 07

දින 01

9

ගිණි අවි බලපත්‍ර නිර්දේශය

නිර්දේශය ප්‍රා.ලේ වෙත ඉදිරිපත් කිරීම

දින 01

10

පුපුරණ ද්‍රව්‍ය

නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

11

මරණ වාර්තා ලබා දීම

ස්වභාවික මරණ වාර්තාව

මරණ සහතිකයක් නිකුත් කිරීම

පැය 1/2

මියගිය දින සිට දින 07ක් ඇතුලත

12

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ලබා දීම

දින 03

13

පැමිණිලි පිටපතක් ලබා දීම

1. පවත්නා වර්ෂයේ නම්

2. පෙර වර්ෂයේ නම්

දින 01

දින 01

14

මහජන ආධාර නිර්දේශය

ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 01

15

කල්ගතවූ උපත් /මරණ ලියාපදිංචි කිරීම

නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

16

ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම.

දින 02

17

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම

දින 03

18

සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම

දින 03

19

ඉඩම් අයිතිය තහවුරු කිරිම

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම

දින 03

20

විදුලිය පහසුකම් සදහා නිර්දේශ ලබාදිම

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම

දින 01

21

විස්තිර්ණ ආපදා ආධාර නිර්දේශ කිරිම

1. ක්ෂණික වාර්තා ප්‍රා.ලේ.වෙත ඉදිරිපත් කිරිම.

2. විස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරිම

පැය 06

දින 03

22

මීරා බලපත්‍ර

නිර්දේශ කිරිම

දින 01

23

විවිධ අවශ්‍යතා සදහා නිර්දේශ හා වාර්තා ලබාදිම

අදාල ලියවිලි හා වාර්තා ලැබි ඇත්නම්

දින 03

24

ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරිම

නිර්දේශ කිරිම

දින 03

25

රජයේ ඉඩම් පිළිබද රාජකාරි

1.අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරිමි

2.ප්‍රා.ලේ.කාර්යාලය වෙත යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ.

වහාම

දින 07.

26

ගල්,වැලි,ඛණිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම

ප්‍ර.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 07

27

මත්පැන් බලපත්‍ර

ප්‍රා‍.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 07

28

සාම නිළධාරි රාජකාරි

සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම

දින 03

 
 
 

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top