අනු අංකය

ලබා දෙන සේවාව

ගතවන කාලය

01

හැඳුනුම්පත්

 

මුල්වරට හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වෙත යොමු කිරීම

එක් දින සේවය - දින 01

සාමාන්‍ය සේවය - දින 07

 

සංශෝධිත හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වෙත යොමු කිරීම

එක් දින සේවය - දින 01

සාමාන්‍ය සේවය - දින 07

 

හැඳනුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වෙත යොමු කිරීම

එක් දින සේවය - දින 01

සාමාන්‍ය සේවය - දින 07

02.

ඉඩම්

 

දීමනා පත්‍රයක් සකස් කර අත්සනට යැවීම (බලපත්‍ර ලබාදී ඇති ඉඩමක් සඳහා ඉඩම් රාජකාරිය සඳහා ආයතන වල නිර්දේශ හා
සැලසුම් ලැබීමෙන් පසු)

දින 01

 

දීමනා පත්‍රයක හෝ බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරීම

සති 01

 

දීමනා පත්‍ර බැහැර කිරීම

සති 01

 

දීමනා පත්‍ර වල වැරදි නිවැරදි කිරීම

මාස 01

 

පලදා බදු මත ඉඩම් බදු දීම

සති 01

 

දීමනා පත්‍ර පැවරීම

සති 01

 

දීමනා පත්‍රයක මුල් අයිතිය ඉල්ලීම මත පැවරීම (මියගිය පසු)

මාස 01

 

ඉඩමේ දීමනා පත්‍රයක් ඇපයට තැබීමට අවසර දීම

දින 01

 

වාර්ෂික බදු බලපත්‍රයක් අලුත් කිරීම

දින 01

03

බලපත්‍ර

 

දැව හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීම

සති 01

 

දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

සති 01

 

දැව බලපත්‍රයක් සංශෝධනය කිරිම

මි. 30

 

පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවසර ලබා දීම

දින 02

 

මීරා බලපත්‍රයක් නිකුත් කිරීම

මි. 45

 

ඛනිජ ද්‍රව්‍ය බලපත්‍රයක් ලබා ගැනීම, නිර්දේශ කිරීම

පැය 01 මි. 30

 

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම

මි. 45

 

රා තැබෑරුම් වෙන්දේසි කිරීම

දින 01

 

විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම

මි. 03

 

විදුලි විරෝධතා පරීක්ෂණ පැවැත්වීම

සති 02

 

වයින් ස්ප්‍රීතු අලවි බලපත්‍රයක් නිකුත් කිරීම

සති 01

 

වයින් ස්ප්‍රීතු බලබත්‍ර වාර්ෂිකව අලුත්වැඩියා කිරීම

පැය 01 මි.30

 

රන් ණය උකස් ගැණිමේ බලපත්‍රයක් ලබා ගැනීම

දින 01

 

රන් ණය උකස් ගැණිමේ බලපත්‍රයක් අළුත් කිරීම

මි. 45

04

සහතික

 

පුරවැසි අවශ්‍යතා සහතික නිකුත් කිරීම (සිවිල් තත්වය, පවුල් විස්තර, ආදායම් විස්තර, දේපල තහවුරු)

සති 01

 

ආදායම් සහතිකයක් නිකුත් කිරීම

මි. 30

 

චරිත සහතික, පදිංචි සහතික, අනු අත්සන් යොදා සහතික කිරීම

මි. 01

 

පොලිස් සේවයට බඳවා ගැනීමේ පරික්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම

දින 07

 

වටිනාකම් සහත්කයක් නිකුත් කිරීම

මි. 30

05

ලියාපදිංචි කිරීමේ කටයුතු

 

කල්ගිය උපත් ලියාපදිංචි කිරිම (24 වගන්තිය - වසරත් ඇතුලත හා වසරකට වැඩි කාලයක් )

සති 02

 

කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම (39 වගන්තියට අනුව - වසරක් ඇතුලත හා වසරකට වැඩි කාලයක් )

සති 02

 

විවාහයක් ලියාපදිංචි කිරීම

මි. 30

 

උඩරට විවාහ ලියාපදිංචි කිරීම යටතේ දික්කසාද කිරීම

මාස 03

 

උප්පැන්න, විවාහ, මරණ, දික්කසාද සහතික පිටපත් ලබා දීම

වි. 10

 

නම වෙනස් කිරීම (27 වගන්තිය අනුව, 2  තීරුවේ නම)

දින 01

 

නම වෙනස් කිරීම (27 වගන්තිය අනුව, උප්පැන්න සහතිකයේ 4,6,7,8 වගන්ති අනුව )

සති 02

 

උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම (52 වගන්තිය අනුව, 5 වන තීරුවේ වෙනස් කිරීමට අනුව)

සති 02

06

වාහන ආදායම් බලපත්‍ර කටයුතු

 

වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම ( මෝටර් සයිකල්, ත්‍රී වීලර්, ගිලන් රථ, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, මාර්ගස්ථ පුවාහන බස්රථ (ඔමිනි බස්), මෝටර් කෝච්, වෙළඳ වාහන, නිදහස් වාහන )

මි. 04

07

විශ්‍රාම වැටුප්

 

සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීම

සති 01

 

හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම

සති 01

 

වැන්දඹු, වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම

සති 01

 

සේවයේ යෙදී සිටියදී ද‍ායකයා මිය ගිය පසු වැන්දඹු විශ්‍රාම වැටුප සකස් කිරීම

සති 01

 

ආබාධිත විශ්‍රාම වැටුප් ගෙවීම

සති 01

 

අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම

සති 01

 

විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

මි. 45

 

විශ්‍රාම වැටුප් සහතික නිකුත් කිරීම

මි. 10

 

සමාජ ආරක්ෂණ වාරික මුදල් අය කිරීම

 
 

වැඩිහිටි නිවාස ගත කිරීම/ ආබාධිත නිවාස ගත කිරීම

දින 01

 

විශ්‍රාමික හැඳුනුම්පත් නිකුත් කිරීම

සති 01

08

ආධාර

 
 

මහජන ආධාර මුදලක් නිර්දේශ කිරීම

දින 01

 

පිලිකා /තැලසීමියා/ක්ෂය රෝග වෛද්‍යාධාර ලබාදීම

දින 01

 

රෝද පුටු, ඇස් කණ්නාඩි, කාච සඳහා ආධාර ලබා දීම නිර්දේශ කිරීම

දින 01

 

අනියම් ආධාර ලබා දීම සඳහා නිර්දේශ කිරීම

දින 01

 

ආබාධිත පුනරුත්තාපනය සඳහා නිර්දේශ කිරීම

දින 01

 

ජනාධිපති අරමුදලින්වෛද්‍ය ආධාර ලබා දීම නිර්දේශ කිරීම

දින 01

 

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර ලබා දීම නිර්දේශ කිරීම

දින 01

 

මහපොල ශිෂ්‍යාධාර නිර්දේශ කිරීම

දින 01

 

පළාත් සභා ශිෂ්‍යත්ව ආධාර නිර්දේශ කිරීම

දින 01

 

පළාත් සභා ආධාර නිර්දේශ කිරීම

දින 01

 

අගහිඟ කලා කරුවන්ට ආධාර නිර්දේශ කිරීම

මි. 20

09

සමෘද්ධි

 

සමෘද්ධි අනිවාර්ය ඉතිරිකිරීම් නිදහස් කිරීම

දින 01

 

සමෘද්ධි ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම

දින 01

10

සංවිධාන ලියාපදිංචි කිරීම

 
 

ස්වෙච්ඡා සංවිධානයක් ලියාපදිංචි කිරීම

දින 01

 

කාන්තා සමිති, සාමාජීය, සංස්කෘතික, ආගමික සමිති ලියාපදිංචි කිරීම

දින 01

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top