ජංගම සේවය - 2022 (රිදීකන්ද සහ තෙන්ගොඩගෙදර වසම්)
පඬුවස්නුවර බටහිර ප්රාදේශිය මහ ලේකම් කාර්යාලයේ 2022 වර්ශයේ තුන්වන ජංගම සේවය රිදීකන්ද, තේන්ගොඩගෙදර යන වසම් වල පදිංචි ජනතාව වෙනුවෙන් තේන්ගොඩගෙදර ශ්රී තාලවනාරාම විහාරස්ථානයේදී සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන්ට අනුකූලව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත..















