කාර්යාලීය නිලධාරීන් සඳහා ගෙවතු වගා තරගය 2022
"අපේ ගෙවත්තෙන් පටන් ගනිමු"
ඔබගේ ගෙවත්ත එළවළු,පළතුරු,අල වර්ග,පලා වර්ග,ධාන්‍ය,ඖෂධ,කුළුබඩු,ආහාර බෝග යන දෑ වලින් සමන්විත යුතුය.ඔබගේ ගෙවත්තේ ඡායාරෑප 05 ක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ඔබගේ නම,ලිපිනය,තනතුර හා දුරකථන අංකය ඇතුළත් කොට 2022 අගෝස්තු 30 වන දිනට පෙර යොමු කරන්න















