ආරක්ෂිත විදේශ සංචාර සහ වත්මන් විදේශ රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
සුරක්ෂිත විදේශ ගතවීම හා වර්තමාන විදේශ රැකියා අවස්ථා පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන නොවැම්බර් 25 වන දින පඬුවස්නුවර බටහිර ප්රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම ශාලාවේ දී.සුරක්ෂිත විදේශ ගතවීම හා වර්තමාන විදේශ රැකියා අවස්ථා පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන නොවැම්බර් 25 වන දින පඬුවස්නුවර බටහිර ප්රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම ශාලාවේ දී.රට රැකියා සිහිනය ජය ගන්නට ඔබ සැමට ආරාධනා ....!!!















