ජාතික ඵලදායිතා සම්මාන උලෙළ 2020
2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාණ්ඩය යටතේ තෙවන ස්ථානය පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි විය.2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාණ්ඩය යටතේ තෙවන ස්ථානය පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි විය.මෙම ගමන සාර්ථක කර ගැනීමට දායක වූ සැමට උණුසුම් සුභ පැතුම්.















