සමස්ත ලංකා රාජ්ය සේවා මලල ක්රීඩා තරඟය - 2022
රාජ්ය සේවා මලල සංගමය මඟින් පවත්වන ලද " සමස්ත ලංකා රාජ්ය සේවා මලල ක්රීඩා තරඟය - 2022"
- මීටර් 110 කඩුලු මතින් දිවීම - ප්රථම ස්ථානය
- මීටර් 400 කඩුලු මතින් දිවීම - ප්රථම ස්ථාන
තරඟ ඉසව් වලින් ජයග්රහණය කළ අප කාර්යාලයේ සේවය කරනු ලබන ක්රීඩා නිලධාරිතුමාටතරඟ ඉසව් වලින් ජයග්රහණය කළ අප කාර්යාලයේ සේවය කරනු ලබන ක්රීඩා නිලධාරිතුමාටඅපගේ උණුසුම් සුභ පැතුම් ...............!!!!!!!!!!
ප්රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය














