සමාජ සුබසාධන ප්රතිලාභ ගෙවීම
පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය මඟින් ජේය්‍යෂ්ඨ පුරවැසි දීමනා රු 2000/= සියලු තැපැල් කාර්යාල මඟින්ඳ, ආබාධ සහිත තැනැත්තන් සඳහා රු 5000/= නිත්‍ය දීමනාව ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය මඟින් ද, වකුගඩු රෝගීන් සඳහා රු 5000/= නිත්‍ය දීමනාව ග්‍රාම නිලධාරීන් මඟින් ද අදාල ප්‍රතිලාභින්ට ලබාදීම දෙසැම්බර් මාසයේ සිට නැවතත් සිදුකරනු ලැබේ.















