කාර්යක්ෂම හා ඵලදායී  මහජන සේවයක් සැපයීම මූලික අරමුණ කරගනිමින් 2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කිරීම පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් අයි.පී.එන්.පී. තිලකරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් අද දින උදෑසන සිදු කරන ලදි. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන නිලධාරීතුමිය, ගණකාධිකාරීතුමිය, හා පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු කාර්යාලීය සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

     2025 4  WhatsApp Image 2025 01 01 at 09.16.43 1 WhatsApp Image 2025 01 01 at 09.16.47 WhatsApp Image 2025 01 01 at 09.16.57 2 

WhatsApp Image 2025 01 01 at 14.17.26 WhatsApp Image 2025 01 01 at 14.17.27

          

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top