ඔබට වගා කිරීමට අවස්ථාවක් ඔබට වගා කිරීමට අවස්ථාව

මෙම අවස්ථාවේ රටෙහි පවතින ආහාර අර්බුධය හමුවේ කෙටිකාලීනබෝග වගාකිරීම සඳහා රජයේ රක්ෂිත නොවන ඵලදා බදු ලබාදී ඇති වගානොකරන ලද ඉඩම් ලබාදීමට හැකියාව පවතී.ඕබත් එසේ ඉඩම් කොටසක් අපේක්ෂා කරන අයෙක්නම් ඒ සදහා වූ අයදුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී මඟින් අප වෙත ලබාදීමට කටයුතු කරන්න.අදාල අයදුම්පත ග්‍රාම නිලධාරින්ගෙන් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.

කාර්යාලීය නිලධාරීන් සඳහා ගෙවතු වගා තරගය 2022

"අපේ ගෙවත්තෙන් පටන් ගනිමු"

ඔබගේ ගෙවත්ත එළවළු,පළතුරු,අල වර්ග,පලා වර්ග,ධාන්‍ය,ඖෂධ,කුළුබඩු,ආහාර බෝග යන දෑ වලින් සමන්විත යුතුය.ඔබගේ ගෙවත්තේ ඡායාරෑප 05 ක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ඔබගේ නම,ලිපිනය,තනතුර හා දුරකථන අංකය ඇතුළත් කොට 2022 අගෝස්තු 30 වන දිනට පෙර යොමු කරන්න

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - 2022

අන්තර් කොට්ඨාස තරඟ - පඬුවස්නුවර බටහිර 


"වයඹ විසුල මිණි"

වයඹ පළාත් රාජ්‍ය කලා තරගය 2022

 

 

රාජ්‍ය ළමා චිත්‍ර උළෙල 2022

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව විසින් සංවිධානය කරනු ලබන "රාජ්‍ය ළමා කලා උළෙල 2022" සඳහා නිර්මාණ භාර ගැනීම 2022 අප්‍රේල් 29 දක්වා පැවැත්වේ.

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top