2021 සමාජ ආරක්ෂණ බඳවා ගැනීම් වාර්ෂික ඉලක්ක ප්‍රතිශතය අනුව දිස්ත්‍රික් පළමු ස්ථානයත් සංඛ්‍යාව අනුව දෙවන ස්ථානයත් ජයග්‍රහණය කර ඇත.

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම්තුමා, මාණ්ඩලික නිලධාරින් සහ එහි කාර්යමණ්ඩලය එක්ව ආගමික කටයුතු සිදුකර 2021 වර්ෂයේ නිලධාරින්ගේ රාජකාරි කටයුතු අගයමින් ප්‍රශංසා ලිපි ප්‍රදානය කර 2022 වර්ෂයේ නව රාජකාරි කටයුතු ආරම්භ කල වගයි












පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වෙසක් උත්සවය නිමිත්තෙන් මෙහෙයවනු ලබන ධර්ම දේශනා පිංකම 2019 මැයි මස 15 වන දින හා වෙසක් කූඩු ප්‍රදර්ශණය 2019 මැයි මස 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වැඩිහිටි දීමනා වැඩිහිටි ඔබේ නිවසටම.

දිනය :- 2020.03-26
වැඩිහිටි දීමනා වැඩිහිටි ඔබේ නිවසටම....
ඇදිරි නීතිය මැදද වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා ඔබේ නිවසටම ලබාදීමට වෙහෙසෙන අපේ නිලධාරීන්

පඬුවස්නුවර - බටහිර ප්‍රාදේශීය ලේකම කාර්යාලයේ නිලධාරින් සඳහා වන බක්මහ උළෙල 2019/04/04 වන දින පෙ.ව. 9.00 සිට පඬුවස්නුවර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදි පැවැත්වේ














