සමාජ සුබසාධන  ප්‍රතිලාභ ගෙවීම  

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය මඟින් ජේය්‍යෂ්ඨ පුරවැසි දීමනා රු 2000/= සියලු තැපැල් කාර්යාල මඟින්ඳ, ආබාධ සහිත තැනැත්තන් සඳහා රු 5000/= නිත්‍ය දීමනාව ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය මඟින් ද, වකුගඩු රෝගීන් සඳහා රු 5000/= නිත්‍ය දීමනාව ග්‍රාම නිලධාරීන් මඟින් ද අදාල ප්‍රතිලාභින්ට ලබාදීම දෙසැම්බර් මාසයේ සිට නැවතත් සිදුකරනු ලැබේ.

 

So

සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟය - 2022 

රාජ්‍ය සේවා මලල සංගමය මඟින් පවත්වන ලද " සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟය - 2022"

  • මීටර් 110 කඩුලු මතින් දිවීම - ප්‍රථම ස්ථානය
  • මීටර් 400 කඩුලු මතින් දිවීම - ප්‍රථම ස්ථාන

තරඟ ඉසව් වලින් ජයග්‍රහණය කළ අප කාර්යාලයේ සේවය කරනු ලබන ක්‍රීඩා නිලධාරිතුමාටතරඟ ඉසව් වලින් ජයග්‍රහණය කළ අප කාර්යාලයේ සේවය කරනු ලබන ක්‍රීඩා නිලධාරිතුමාටඅපගේ උණුසුම් සුභ පැතුම් ...............!!!!!!!!!!

ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය

 thubmelimage  img2   img1  img5             

නායකත්ව හා කුසලතා සංවර්ධන ප්‍රාදේශීය යොවුන් කදවුර 2022

නායකත්ව හා කුසලතා සංවර්ධන ප්‍රාදේශීය යොවුන් කදවුර 2022/12/09 වන දින කඹුරාපොළ කනිටු විදුහල් භූමියේ දී පැවැත්වේ.නායකත්ව හා කුසලතා සංවර්ධන ප්‍රාදේශීය යොවුන් කදවුර 2022/12/09 වන දින කඹුරාපොළ කනිටු විදුහල් භූමියේ දී පැවැත්වේ.

.

ජාතික ඵලදායිතා සම්මාන උලෙළ 2020

2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාණ්ඩය යටතේ තෙවන ස්ථානය පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි විය.2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාණ්ඩය යටතේ තෙවන ස්ථානය පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි විය.මෙම ගමන සාර්ථක කර ගැනීමට දායක වූ සැමට උණුසුම් සුභ පැතුම්.

ආරක්ෂිත විදේශ සංචාර සහ වත්මන් විදේශ රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

සුරක්ෂිත විදේශ ගතවීම හා වර්තමාන විදේශ රැකියා අවස්ථා පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන  නොවැම්බර් 25 වන දින පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම ශාලාවේ දී.සුරක්ෂිත විදේශ ගතවීම හා වර්තමාන විදේශ රැකියා අවස්ථා පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන  නොවැම්බර් 25 වන දින පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම ශාලාවේ දී.රට රැකියා සිහිනය ජය ගන්නට ඔබ සැමට ආරාධනා ....!!!

 

 

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top